01. නිබන්ධන සේවාවන් (BA / MA / MPhil / B.Ed / M.Ed / PhD Assignments)
BA / MA / MPhil / B.Ed / M.Ed / PhD පැවරුම් සහාය
ඔබේ BA, MA, MPhil, B.Ed, M.Ed හෝ PhD උපාධියේ පැවරුම් (Assignments) නිසි ප්‍රමිතියට හා කාලීනව සකසා ගැනීමට සහාය ලබා ගන්න.
පර්යේෂණ නිබන්ධන උපදේශනය
නිබන්ධන මාතෘකා තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ භාෂා සංස්කරණය සඳහා ප්‍රවීණ උපදෙස් ලබා ගන්න.
02. නිබන්ධන බාගත කිරීම (Downloads)
අවශ්‍ය නිබන්ධනය සොයන්න:
විශ්වවිද්‍යාල සම්පත් තවමත් ඇතුළත් කර නොමැත.
03. ශාස්ත්‍රීය අත්වැල (Academic Support)
නිබන්ධනයක් සකසන්නේ කෙසේද?
සාර්ථක නිබන්ධනයක් සඳහා මාතෘකාව තේරීමේ සිට අවසාන සංස්කරණය දක්වා අනුගමනය කළ යුතු පියවර.
- පර්යේෂණ ගැටලුව හඳුනා ගැනීම
- මූලාශ්‍ර ගවේෂණය හා වර්ගීකරණය
මූලාශ්‍ර දක්වන ආකාරය (Chicago Style)
Chicago Style Reference භාවිතා කරන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සහ උදාහරණ.
උදාහරණයක්:
Gunawardena, Sunil. History of Social Values. Colombo: Sarasavi Publishers, 2020.
ඔබේ අදහස් හෝ නිබන්ධන කෙටුම්පත් අප වෙත එවන්න
ඔබේ ලේඛන කටයුතු පිළිබඳ උපදෙස් ලබා ගැනීමට හෝ ඒවා පරීක්ෂා කරවා ගැනීමට පහත බොත්තම භාවිතා කරන්න.
දැන් යොමු කරන්න